ඇසි දිසි කෘෂි හවුල - 4  Whatsapp Groups Join Link

ඇසි දිසි කෘෂි හවුල - 4 WhatsApp Group Link Join

2025-08-04 18:55:27
“ඇසිදිසි කෘෂි හවුල” කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඔබගේ පහසුව සදහා නිර්මානය කර ඇති අතර මෙම සමූහයේ මූලික අරමුණ වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම කෘෂි තාක්ෂණික පණිවිඩ කඩිනමින් ඔබට ලබාදීමයි. 
මෙම සමුහය භාවිතා කිරීමේදී කෘෂිකාර්මික තොරතුරු පමණක් සාකච්ඡා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර කෘෂිකාර්මික තොරතුරු වලට පරිබාහිර කරුණු ඇතුලත් කරන පුද්ගලයන් මෙම සමුහයෙන් දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලබන බවද වැඩි දුරටත් දැනුම් දෙමි.

ස්තූතියි.
Join Group Share Group
* Report This Group

Related Group