1 E.K. FILM WORLD(චිත්‍රපට ලෝකය )🌎 PRODUCTION 1 🌎❤️☺️  Whatsapp Groups Join Link

1 E.K. FILM WORLD(චිත්‍රපට ලෝකය )🌎 PRODUCTION 1 🌎❤️☺️ WhatsApp Group Link Join

2025-10-31 18:56:09
ඔබව අපගේ Film World 🌎☺️❤️ Group එකට සාදරයෙන් පිලිගන්නෙමු.❤️ පුළුවන් කෙනෙක් ඉන්නවානම් මට උදව්වක් වශයෙන් රුපියල් 100ක කාර්ඩ් එකක් දෙන්න මොකද මගේ rowter එකේ බිල.දා ගන්න බන් ඒකයි...❤️☺️ ඔබම පොඩ්ඩක් සිතන්න.. ❤️ ඔබත් කැමති නම් එයට මට සල්ලි දාන්න කලින් මැසෙජ් එකක් දාන්න..🥺❤️ මොකද මම ඔබලාවත් සතුටු කරනවා වගේම මටත් ඔබලාගෙන් පොඩි උදව්වක් තියෙන්න ඕනි. ඒකයි යුතුකම.එක් දිනකට FILM දාන්නේ 3ක් පමණී..❤️ඒ වගේම තමයි මෙම Group එකේ ඉන්න කාගෙවත් Number වලින් Inbox යන්න එපා. එහෙම උනොතින් ඒ කෙනාව මට Remove කරන්න සිද්ද වෙනවා..ඒ නිසා ආතල් එකේ ෆිල්ම් එකක් බලාගෙන ඉන්න...❤️ මොනවා හරි දැන ගන්න අවශ්‍යයි නම් මට මැසෙජ් එකක් දාන්න.. මොකද කෙල්ලොන්ට කරදර කරන්න යන්න එපා බන්.මොකද? අපිටත් අම්මලා,නංගීලා,අක්කලා ඉන්නවානේ උන් ගැන හිතලා අපි වැඩ කරමු නේද..ආතල් එකේ ඉදපන්.. නිකන් ප්‍රශ්න දාගන්නේ නැතුව..❤️🌎✌️
😋
😉 මෙම group එකෙන් ඔයාලා බලන්න ආස ඕනෑම ෆිල්ම් එකක් ලබා ගත හැකිය. 😌

https://chat.whatsapp.com/K8URJjRC86h6cGtWEe6Z63

ඔයාලා කැමති කවුරු ඉන්නවානම් මේ ලින්ක් එක ☝Share කරලා කට්ටියව Add කරන්න 🌎❤️☺️

ඔයාලට ඕනි ඔයාලා කැමැති ෆිල්ම් තියෙනවා නම් මාව දැනුවත් කරන්න 🙂

.ඔබට මොකක් හරි දෙයක් වෙච්ච ගමන් ඔය 2න් කැමති එකකට කතා කරන්න..❤️ 
ඔබත් මෙයට එකගයි නම් Group එකේ ඉන්න නැතිනම් Group එකෙන් අයින් වෙන්න
කවුරු හරි ඔයාට Inbox ඇවිල්ලා කරදරයක් කරොතින් අපේ ඉන්න Admin කෙනෙකුට කියන්න ඒ කෙනාව remove කරන්න.මෙ group එක හැදුවේ ෆිල්ම් බලන්න මිසක්.. කාටවත් inbox ගිහිල්ලා චැට් කරන්න නෙවෙයි.ඉන්න බැරි කෙනෙක් ඉන්නවානම් යන්න 🙏.කාන්තාවන්ගේ ප්‍රශ්නයක් නම් ඉශාව හම්බ වෙන්න ගිහිල්ලා ... පිරිමි කෙනෙකුගේ ප්‍රශ්නයක් නම් මාව අමතන්න..❤️🙏✌️
❌ කාගෙවත් Inbox ගිහින් කිසිම මැසේජ් එකක් දාන්න එපා.අපිට කීපදෙනෙක්ම කිව්වා එහෙම දේවල් උනා කියලා.මේ අවසාන Warning ⚠️ එක.

ආයෙ කවුරුහරි Complain කරොත් ඒ Complain එක දාපු කෙනාගෙන් අදාල Details අරගෙන ඒ කෙනාව Group එකෙන් Report කරලම  Remove කරලා දානවා...!

#Admin- kaveensinghebahu And Esha
Thank You! 🌻💛
මීට FILM WORLD 🌎☺️❤️ GROUP ADMIN :- KAVEEN SINGHEBAHU AND ESHA.❤️
Join Group Share Group
* Report This Group

Related Group